Empty Ad
AFC Banner
Empty Ad

දළදා වන්දනාවේ නිල ලාංඡනය ප්‍රකාශයට පත් කෙරේ

එළඹෙන අප්‍රේල්‌ මාසයේ 18 සිට 27 දින දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙන දළදා වන්දනාවේ නිල ලාංඡනය සහ තේමා පාඨය එළිදක්වා තිබෙනවා.

මෙම උතුම්‌ පුණ්‍යකර්මයට අදාළව භාවිත කළ යුතු තේමා පාඨයන්‌, නිල ලාංඡනයට අදාළ දැනුවත් කිරීමේ මාර්ගොපදේශයන්‌ පිළිබඳව මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ ශ්‍රී දළදා මාළිගාව විසින්.

486466317 1223298002690066 8826944615371637988 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?