බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත්ව යයි

ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.වෛද්‍ය ප්‍රතිකාර සඳහා අද අලුයම ඔහු මෙලෙස ඇමෙරිකාව බලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.