රැකියා විරහිත උපාධිධාරීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
අද (21) පෙරවරුවේ මෙම විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයට ඇතුල්වීමට උත්සාහ දරන විට එය වැළැක්වීමට පොලිසියට කටයුතු කර තිබුණා.
ඒ සමග ම විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගත් බවයි වාර්තා වන්නේ.
මේ වන විට පොල්දූව මංසන්ධිය විරෝධතාව හේතුවෙන් දැඩි කලබලකාරී ස්වරූපයක් ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1