සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පසුගිය 18 වැනි දින එම නිවස පරීක්ෂා කළ බව ද එම නිවසේ තිබී දේශීය හා විදේශීය මත්පැන් බෝතල් 795ක් සොයා ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් ඉදිරි විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසියට භාර දුන් බව ද පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1