Empty Ad
AFC Banner
Empty Ad

රජයට ශක්තිමත් ව ඉදිරියට යාමට පළාත් සභා සහායත් එක් කරන ලෙස ඉල්ලීමක් (වීඩියෝ)

පවතින රජයට ශක්තිමත් ව ඉදිරියට ගෙන යාමට සහාය වීමට අවශ්‍ය කරන පළාත් සභා බලය ද ලබා ගැනීමට මහජනතාවට ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ දී සේ ම පූර්ණ සහයෝගය ලබාදෙන ලෙසට
ජාතික ජන බලවේගය පක්ෂයේ කොළඹ මහ නගර සභා අපේක්ෂිකා ව්‍රේයි කැළි බල්තසාර් මහත්මිය පවසනවා.

අද (17) පෙරවරුවේ ඇය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම සඳහා ජාතික ජන බලවේගය පැලවත්ත ප්‍රධාන කාර්යාලයට පැමිණි අවස්ථාවේදියි මේ බව සඳහන් කළේ.

නිමා වූ මාස 04 තුළ රටෙහි සිදු විය යුතු මානුෂීය සහකම්පනය හඳුනන දේශපාලන පරිවර්තනයක් සිදු වී ඇති බවත් ඒ බව මේ වනවිටත් ජනතාවට දැනෙමින් තිබෙන බව ද බල්තසාර් මහත්මිය පැවසුවා.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ජාතික ජන බලවේගය ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ද එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි දන්නෑ කියලද හිතන්නේ - අපි බබාලද - බිමල් හොඳටම සැර වෙයි
16:50
Video thumbnail
රෝහිත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - පාර්ලිමේන්තු ආවානම් ඒ විදිහට ඉන්න වෙනවා
17:12
Video thumbnail
JVP හිටපු විමල් බටලන්ද ගැන කට අරියි - විමල් වෙච්ච හැමදේම එකක්‌ නෑර කියයි
25:37
Video thumbnail
සජබ පක්ෂ මූලස්ථානය ඇතුළටම ඇවිල්ලා මැරයෝ චමල්ට දාපු සද්දේ
07:44
Video thumbnail
ආණ්ඩුව දැන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ - බටලන්දත් සතියක් වගේ ඇදගනී
07:03
Video thumbnail
පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් - හදිසියේ පොලිසියත් එතැනට කැඳවයි
05:18
Video thumbnail
රංජන් රාමනායක හොරු ගැන ආයෙත් හෙළිදරව්වක් කරයි
11:41
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.17
00:00
Video thumbnail
දිලිත් පාර්ලිමේන්තුව දෙවනත් කරපු හැටි - මේ මොන ගොබ්බ වැඩක්ද
22:58
Video thumbnail
නන්දන ගුණතිලක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි - මම JVP එකේ හිටපු ප්‍රධාන ලේකම්
04:46

?