රජයට ශක්තිමත් ව ඉදිරියට යාමට පළාත් සභා සහායත් එක් කරන ලෙස ඉල්ලීමක් (වීඩියෝ)

පවතින රජයට ශක්තිමත් ව ඉදිරියට ගෙන යාමට සහාය වීමට අවශ්‍ය කරන පළාත් සභා බලය ද ලබා ගැනීමට මහජනතාවට ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ දී සේ ම පූර්ණ සහයෝගය ලබාදෙන ලෙසට
ජාතික ජන බලවේගය පක්ෂයේ කොළඹ මහ නගර සභා අපේක්ෂිකා ව්‍රේයි කැළි බල්තසාර් මහත්මිය පවසනවා.

අද (17) පෙරවරුවේ ඇය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම සඳහා ජාතික ජන බලවේගය පැලවත්ත ප්‍රධාන කාර්යාලයට පැමිණි අවස්ථාවේදියි මේ බව සඳහන් කළේ.

නිමා වූ මාස 04 තුළ රටෙහි සිදු විය යුතු මානුෂීය සහකම්පනය හඳුනන දේශපාලන පරිවර්තනයක් සිදු වී ඇති බවත් ඒ බව මේ වනවිටත් ජනතාවට දැනෙමින් තිබෙන බව ද බල්තසාර් මහත්මිය පැවසුවා.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ජාතික ජන බලවේගය ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ද එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48