ගැරී ආනන්දසංගරී කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයට

කැනඩාවේ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරීට හිමිව තිබෙනවා.

ඒ, අනුව ගැරී ආනන්දසංගරීට එරට අධිකරණ අමාත්‍ය ධුරය හිමිව ඇති බවයි වාර්තා වුණේ.

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරයට තේරීපත් වූ පළමු දෙමළ-කැනේඩියානු ජාතිකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වනවා.

ගැරී ආනන්දසංගරී; මෙරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන වී. ආනන්දසංගරීගේ පුත්‍රයෙක්.

යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී 1983 වසරේ දී කැනඩාවට ගොස් ඇති අතර, එහිදී ඔහු දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගු කාලයක සිට පෙනී සිටින අයෙක්.

දේශපාලනයට පිවිසීමට පෙර ගැරී ආනන්දසංගරී නීතිඥවරයෙකු සහ ප්‍රජා උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13