මාස දෙකහමාරක් පමණ වයසැති කුඩා පිරිමි බිළිඳෙකු අම්බලන්ගොඩ – දේවගොඩ ප්‍රදේශයේ දමා ගොස් සිටියදී පොලිසිය විසින් ප්‍රදේශවාසීන් සිදු කරන ලද දැනුම්දීමකට අනුව සොයාගැනුණා.
කාන්තා පොලිස් නිලධාරියන්ගේ භාරයට ගැනුණු මෙම බිළිඳා ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර එම බිළිඳාගේ තත්ත්වය යහපත් බවයි වාර්තා වන්නේ.
දෙමාපියන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1