Empty Ad
AFC Banner
Empty Ad

චමල් රාජපක්ෂ පළාත් පාලන මැතිවරණයට

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ සඳහා තමන් ද තරග කරන බව හිටපු කතානායකවරයෙකු වන චමල් රාජපක්ෂය පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තමන් පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන බවයි හිටපු කතානායකවරයා පැවසුවේ.

සියලු දෙනාගේම ඉල්ලීමට අනුව තමන් මෙම මැතිවරණය සඳහා තරග කරන බවත්, දිස්ත්‍රික්කයේ ඕනෑම ස්ථානයකින් ඉදිරිපත් විය හැකි බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?