දුර්වලතම පාස්පෝර්ට් ඇති රටවල් අතර මුල් තැනට ශ්‍රී ලංකාවත්

ලෝකයේ දුර්වලතම ගුවන්ගමන් බලපත්‍ර ලැයිස්තුවේ පෙරමුණට ශ්‍රී ලංකාව පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව වීසා රහිත ව ගමන් කළ හැකි රටවල් අතරින් දුර්වලතම ගුවන්ගමන් බලපත්‍රය හිමි රටක් බවටයි පත් ව ඇත්තේ.

ශ්‍රී ලංකාවට හිමි ව ඇති ස්ථානය 91.

එම ස්ථානයේ සුඩානය සහ ඉරානය ද සිටිනවා.

වීසා රහිත ව ගමන් කළ හැකි රටවල් අතරින් ප්‍රබල වටිනාකමක් ඇති ගුවන් ගමන් බලපත්‍රය හිමි රට බවට පත් ව ඇත්තේ සිංගප්පූරුවයි.

ජපානය, දකුණු කොරියාව හොඳම ගුවන් ගමන් බලපත්‍ර හිමි ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් ව තිබෙනවා.

ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ස්පාඤ්ඤ සහ ඉතාලිය වැනි රටවල් හොඳම ගුවන් ගමන් බලපත්‍ර ඇති රටවල් අතරින් තෙවැනි ස්ථානයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48