කල් ඉකුත් වූ ලයිසන් එක්ක අල්ලපු ව්‍යාජ අංක තහඩු යෙදූ වාහනය

ඊයේ (05) දහවල් කාලයේ දංඕවිට පොලිස් වසමේ නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දංඕවිට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ක්ෂණික මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීමේ දී නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයක් නවතා පරීක්ෂා කර තිබෙනවා.

එහිදී එම කාර් රථයේ ලියාපදිංචි අංක තහඩුව ව්‍යාජ ලෙස සකස් කර ඇති බවත්, ආදායම් බලපත්‍රය හා රක්ෂණ සහතිකය ව්‍යාජ බවත්, රියදුරාගේ රියදුරු බලපත්‍රයේ වලංගු කාලසීමාව අවලංගු වී ඇති බවටත් තහවුරු වීමෙන් පසු අදාළ කාර් රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:06:37
Video thumbnail
සාක්ෂි ගැන අහද්දි සජබ රෝහණට උත්තර නැතිවුණාද ?මෙතන කියන්න බෑ...මාව අපහසුතාවයට පත් කරන්න එපා
01:11
Video thumbnail
පැරදුණත් යන්නේ නැති තැන් මේ - කළින් හිටියේ පිල් මාරු කරපු මන්ත්‍රීවරයෙක්..දැන් හොරකම් කරන්නේ නෑ
02:37
Video thumbnail
විනිසුරුවරුන් සෙට් එකම මැ#ණොත් කොහොමද නඩු වේගවත් කරන්නේ ?නඩු ඉවර කර ගන්න සජබයෙන් දුන් විකල්ප
02:14
Video thumbnail
අපි සදාකාලිකව දේශපාලනයේ ඉන්නේ නෑ - පැරදුණොත් එළියේ..මේ යන්නේ ඒකාධිපති ගමන් මාර්ගයක්
08:58
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42