ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකට අයත් සමාගම් කොටස් සම්බන්ධයෙන් රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට සහ සිඩ්නි ජයසිංහ නමැති විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව ලබන 24 වැනිදා නිකුත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නිවේදනය කළා.
1996 සිට 1997 කාලය අතරතුරේ දී මනික් ඉන් කොපරේට් සමාගමේ අධ්‍යක්ෂ මහෙන්ද්‍ර සිල්වා නමැත්තාට එම ඇටෝනිය ඉදිරිපත් කර පැන් එෂියා බැංකුවේ කොටස් මිල දී ගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර උදය ගම්මන්පිල අධිකරණය හමුවේ පෙනී සිටියා.














Illegal activity must take a legal action,bad name for Sri Lanka country, money laundry 💰 great justice take low and oder,🙏
ඉංග්‍රීසි බැරිනං සිංහලෙන් ලියන්න. ලියපු මෙලෝදෙයක් තේරෙන්නෑ.
Sudanan wage pennagena ,patta horakame yana neethiya danna neethiyata, awaman karana mewage gomman pillalata uparima daduwan diyauthmai ……Garu Uththarithara Adikaranaya suwadeenai.