Empty Ad
AFC Banner
Empty Ad

හොර බලපත්‍රයක් හදා මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබූ ගම්මන්පිලගේ නඩුවේ තීන්දුව 24 වැනිදා

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකට අයත් සමාගම් කොටස් සම්බන්ධයෙන් රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට සහ සිඩ්නි ජයසිංහ නමැති විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව ලබන 24 වැනිදා නිකුත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නිවේදනය කළා.

1996 සිට 1997 කාලය අතරතුරේ දී මනික් ඉන් කොපරේට් සමාගමේ අධ්‍යක්ෂ මහෙන්ද්‍ර සිල්වා නමැත්තාට එම ඇටෝනිය ඉදිරිපත් කර පැන් එෂියා බැංකුවේ කොටස් මිල දී ගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර උදය ගම්මන්පිල අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
40
+1
2
+1
1
+1
3
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙදා පොටේ නාමල්ට වැඩේ සෙට් වගේ - නුවර එළියේ පොහොට්ටු පිපෙයි
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - කාව්‍යමය ධර්ම දේශනය
00:00
Video thumbnail
පෝය දවසේ බස් එකේ ජරමරේ - කොහොමද වලිය - ඉවර වෙනකම් බලන්න
04:20
Video thumbnail
තන්හාවෙන් මේ හිත තෘප්තිමත් කරලා අවසන් කරන්න බෑ
09:43
Video thumbnail
කළුතර නොසැලුණු අලියා රනිල්ට නැතිවෙයි ?
07:30
Video thumbnail
කාගේ හරි කීමකට මිනිස් ජීවතයක් අහිමි කළත් - පවනම් පවමයි...
16:02
Video thumbnail
ඊයේ රෑ පොලිසිය කටුනායක පීරයි - AIR PORT එකේ මිනිස්සුත් හොල්මන් කළ සිදුවීම
00:59
Video thumbnail
ඊයේ රෑ පොලිසිය කටුනායක පීරයි - AIR PORT එකේ මිනිස්සුත් හොල්මන් කළ සිදුවීම
03:44
Video thumbnail
ලාල් කාන්ත අරක්කු කියන්නේ ආහාරයක්ද ? අනුන්ගේ යට ඇදුම් අඳින අය ඔහොම තමයි
06:21
Video thumbnail
සුපිරි ජනතා නියෝජිතයෝ - චතුරංග බැහැලම වැඩ
08:26

?