කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය අජින්ක්‍යා රහනේට

මාර්තු මාසය අග සතියේ දී ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය අජින්ක්‍යා රහනේට හිමි ව තිබෙනවා.

එහි උප නායකත්වය හිමි ව ඇත්තේ වෙන්කටේෂ් අයියර් හට යි.

ඉන්දීය රුපියල් කෝටි 23.75කට අයියර් අලෙවි වුණා.

වත්මන් ශූරයන් වන කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම නව මුහුණුවරකින් මෙවර නායකත්වය පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

“IPL හි වඩාත්ම සාර්ථක කණ්ඩායමක් වන KKR කණ්ඩායමට නායකත්වය දීමට ඉල්ලා සිටීම ගෞරවයක්,” රහනේ සඳහන් කළා.

“අපිට විශිෂ්ට හා සමබර කණ්ඩායමක් ඉන්නවා කියලා මම හිතනවා. මම හැමෝම එක්ක වැඩ කරලා අපේ ශූරතාව ආරක්ෂා කිරීමේ අභියෝගය භාරගන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41