සම්භාහනයෙන් ලෝකය දිනූ ප්‍රනීත් ලසන්ත මව්බිමට (ඡායාරූප)

තායිලන්තයේ පැවති 2025 ලෝක සම්භාහන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ප්‍රනීත් ලසන්ත , එම තරගාවලියේ දී අනුශූරතාවය දිනාගැනීමට සමත් වුණා.

සම්භාහන ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ජයග්‍රහණය මෙය වන අතර, එම කීර්තිය මෙරටට අත්කර දුන් ප්‍රනීත් ලසන්ත ඊයේ (02) මව්බිමට පැමිණියා.

ඊයේ (02) රාත්‍රී 10.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරණ ගුවන් යානයෙන් ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි දසත ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

ලෝක සම්භාහන සම්මේලනය මගින් සංවිධානය කළ මෙම තරගාවලිය තායිලන්තයේ චියන් රායි නුවර දී ඉකුත් 26 දින සිට 28 දින දක්වා පැවැත් වුණා.

ලෝකයේ රටවල් 21ක තරගකරුවන් 80ක් මෙම තරගාවලිය සඳහා සහභාගී වී සිටියා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට මෙම තරගාවලියට සහභාගී වූ ප්‍රනීත් ලසන්ත; එහි ‘ස්පා ඇන්ඩ් වෙල්නස්’ ඉසව්වෙන් අනුශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?