Empty Ad
AFC Banner
Empty Ad

‘සිරි දළඳා දැක්ම’ අප්‍රේල් 18 වනදා සිට දින දහයක්

විශේෂ දළඳා ප්‍රදර්ශනය එළඹෙන අප්‍රේල් මස 18 වනදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

‘සිරි දළඳා දැක්ම’ නමින් පැවැත්වෙන මෙය දළඳා මාලිගය පරිශ්‍රයේ දී අප්‍රේල් 27 වනදා දකවා පුරා දින 10ක් පැවැත්වීමටයි සැකසුම්කර ඇත්තේ.

සමාරම්භක දිනය වන 18 වනදා ප්‍රදර්ශනය පස්වරු 3.00ට ආරම්භකර පස්වරු 5.00ට අවසන් කෙරෙනවා.

සෙසු දිනවල දී දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා දළඳා ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?