‘සිරි දළඳා දැක්ම’ අප්‍රේල් 18 වනදා සිට දින දහයක් (වීඩියෝ)

විශේෂ දළඳා ප්‍රදර්ශනය එළඹෙන අප්‍රේල් මස 18 වනදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

‘සිරි දළඳා දැක්ම’ නමින් පැවැත්වෙන මෙය දළඳා මාලිගය පරිශ්‍රයේ දී අප්‍රේල් 27 වනදා දකවා පුරා දින 10ක් පැවැත්වීමටයි සැකසුම්කර ඇත්තේ.

සමාරම්භක දිනය වන 18 වනදා ප්‍රදර්ශනය පස්වරු 3.00ට ආරම්භකර පස්වරු 5.00ට අවසන් කෙරෙනවා.

සෙසු දිනවල දී දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා දළඳා ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15