ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් – තෙල් හිඟයක් නොමැති බවත් කියයි (වීඩියෝ)

ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වන බවට තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කිරීමත් සමඟ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා.

ඇතැම් ඉන්ධන අලෙවිසැල් තොග අවසන්වීමෙන් පසු වසා දමා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඉන්ධන බෙදුම්කරුවන්ට ලැබෙන 3%ක වට්ටම අහෝසි කිරීමට තෙල් සංස්ථාව තීරණය කිරීමත් සමඟ ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන් අද (28) පස්වරුවේ තීරණය කළා.

මේ අතර රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා සඳහන් කරනවා.

එමෙන්ම පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇනවුම් කිරීම නතර කරන බවට දැනුම් දීමක් ද සිදුකර නොමැති බව සභාපතිවරයා වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?