ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් – තෙල් හිඟයක් නොමැති බවත් කියයි (වීඩියෝ)

ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වන බවට තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කිරීමත් සමඟ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා.

ඇතැම් ඉන්ධන අලෙවිසැල් තොග අවසන්වීමෙන් පසු වසා දමා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඉන්ධන බෙදුම්කරුවන්ට ලැබෙන 3%ක වට්ටම අහෝසි කිරීමට තෙල් සංස්ථාව තීරණය කිරීමත් සමඟ ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන් අද (28) පස්වරුවේ තීරණය කළා.

මේ අතර රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා සඳහන් කරනවා.

එමෙන්ම පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇනවුම් කිරීම නතර කරන බවට දැනුම් දීමක් ද සිදුකර නොමැති බව සභාපතිවරයා වැඩිදුරටත් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13