2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය ඇරඹෙයි (වීඩියෝ)

2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (27) ආරම්භ වුණා.

අද පෙරවරු 9.30ට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව මේ සඳහා රැස් වූ බවයි දැක්වෙන්නේ.

පසුගියදා (24) අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම සිදු කෙරුණා.

එහිදී පක්ෂ ව ඡන්ද 155ක් හිමිවුණා.

විපක්ෂ ව ලැබුණු ඡන්ද ගණන 46ක්.

කිසිවෙකුත් අයවැයට දෙවැනි වර ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඊට ඡන්දය දීමෙන් වැළකී සිටියේ නැහැ.

2025 අයවැය විසර්ජනත පනත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත කෙරුණා.

ඉන් පසුව අගමැතිනිය ප්‍රකාශ කළේ අද දිනයේ දී පාර්ලිමේන්තු කාරක සභාව රැස්විය යුතු බවටයි.

පෙබරවාරි 18 සිට පෙබරවාරි 25 දක්වා, දින 7ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වුණු අතර එහි ඡන්ද විමසීමේ කටයුතුයි එලෙස එදින අවසන් කෙරුණේ.

මේ අනුව කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වීමට ද තීරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?