ත්‍රස්ත සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

මෙරට තුළ ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තාගේ අත්සනින් යුතුවයි මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ.

මීට අමතරව ත්‍රස්තවාදය හා සම්බන්ධ පුද්ගලයන් 222 දෙනෙකුගේ නාම ලේඛනයක් ද මෙම ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තහනම් කළ ත්‍රස්තවාදී සංවිධාන 15

1 ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය
2 දෙමළ පුනරුත්ථාපන සංවිධානය
3 දෙමළ සම්බන්ධීකරණ කමිටුව
4 ලෝක දෙමළ ව්‍යාපාරය
5 දේශසීමා ඉක්ම වූ දෙමළ ඊලම් රාජ්‍යය
6 ලෝක දෙමළ සහනසාධක අරමුදල
7 මූලස්ථාන කණ්ඩායම
8 ජාතික තව්හිද් ජමාත්
9 ජමාතේ මිලාතේ ඊබ්‍රාහීම්
10 විලයාත් අස් සෙයිලානි
11 කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය
12 ද්‍රවිඩ තරුණ සංවිධානය
13 දාරුල් අදර් අත්තබවියා
14 ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය
15 සේව් ද පර්ල්ස්

අදාළ ගැසට් නිවේදනය මෙතැනින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06