මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මිද්දෙණිය ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද (22) අවසර ලබා දී තිබෙනවා.

වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම අවසර ලබාදුන් අතර, සැකකරුවන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි පොලීසියට අවසර හිමිව ඇත්තේ.

පසුගිය 18 වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ නැමැත්තෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයට ලක් වුණා.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (21) අත්අඩංගුවට ගැනුණු අතර, සිද්ධියට සැකපිට පොලිස් කොස්තාපල්වරයෙක් ද පොලිසිය ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15