තවත් කොරෝනා ආසාදිතයන් 1732ක් හමුවෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 1732 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 124,966ක් ලෙසටයි.