කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී වෙඩි තබා ඝාතනය කළ ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ අවසන් කටයුතු අද (21) පස්වරුවේ සිදුකරනු ලැබුවා.
ඒ, බොරැල්ල සුසාන භූමිදීයි.
ගනේමුල්ල සංජීවගේ අවසන් කටයුතු සිදුකරන තෙක් ඔහුගේ දේහය කොළඹ, බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබුණා.
මේ අතර ඊයේ (20) දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවේ ඝාතනයට ලක්වූ ගනේමුල්ල සංජීවගේ දේහය භූමදාන කරන ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1