ගනේමුල්ල සංජීවගේ අවසන් කටයුතු සිදුකෙරේ (වීඩියෝ)

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී වෙඩි තබා ඝාතනය කළ ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ අවසන් කටයුතු අද (21) පස්වරුවේ සිදුකරනු ලැබුවා.

ඒ, බොරැල්ල සුසාන භූමිදීයි.

ගනේමුල්ල සංජීවගේ අවසන් කටයුතු සිදුකරන තෙක් ඔහුගේ දේහය කොළඹ, බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබුණා.

මේ අතර ඊයේ (20) දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවේ ඝාතනයට ලක්වූ ගනේමුල්ල සංජීවගේ දේහය භූමදාන කරන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35