දසුන්ගේ නොහොබිනා හැසිරීමට එරෙහිව දඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දසුන් ශානකට දේශීය ක්‍රිකට් ආයතනයෙන් දඩයක් නියම කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අදාළ දඩ මුදල ලෙස අමෙරිකානු ඩොලර් 10000ක් ගෙවන ලෙසටයි දසුන් හට නියෝග කර ඇත්තේ.

ඒ ඔහු පසුගියදා (පෙබරවාරි 02) දේශීය තරගයක දී සිදු වූ ආබාධයක් තිබියදීත් විදේශීය ලීග් තරගයකට ක්‍රීඩා කරමින් ගිවිසුම් උල්ලංඝනය කිරීමට එරෙහිවයි.

33 හැවිරිදි වියෙහි පසුවන දසුන් ෆ්‍රැන්චයිසස් තරග 75කට ක්‍රීඩා කර ඇති තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23