තත්වය භයානකයි.. වහාම ලොක්ඩවුන් කරන්න – සියලු වෛද්‍ය සංගම් ජනපතිගෙන් ඉල්ලයි

මෙරට පවතින කොවිඩ් වසංගතයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාල කමිටුව ලිපියක් මඟින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබේ.

එමඟින් ඔවුන් අනතුරු අඟවන්නේ කොවිඩ් 19 ආපදාව පෙර නොවූ විරූ ලෙස වැඩිවීමේ අවධානමකට මුහුණ දීමට සිදු වන බවයි.

පවතින තත්ත්වය යටතේ ඉදිරි සති 3 හා ඉන්පසු කාල සිමාවේ කොවිඩ් මරණ ඉහළ යාම වැළක්විය නොහැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

මහජනතාවගේ සංචරණයට දැඩි සිමා පැනවිය යුතු බවටත් තෝරා ගත් ඇතැම් ප්‍රදේශ අගුලු දැමීම හෝ පෙන්වා දෙන අවස්ථාවල දිස්ත්‍රික් අතර සංචරණය සිමා කල යුතු බවටත් නිර්දේශ කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39