AFC Banner
Empty Ad
Empty Ad

තවත් කොරෝනා ආසාදිතයන් 920 ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 920දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.

ඒ අනුව අද දිනයට මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1890ක්

එමන්ම මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 122,416ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?