අවි ගබඩාවෙන් පැන්නූ ටී-56 සමඟ නාවික සෙබළා අත්අඩංගුවට

ටී-56 වර්ගයේ ගිනි අවියක් සමඟ නාවික හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේ පිහිටි සැකකාර නාවික සෙබළාගේ නිවස අද (16) අලුයම් කාලයේ පරික්ෂා කිරීමේ දී මෙම අවිය හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ සමඟ අත්අඩංගුවට ගැනුණු නාවික සෙබළා 2021 වසරේ දී කොළඹ වරාය රංගල කඳවුරට අනුයුක්ත අවි ගබඩාව භාරව සේවය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම කාලය තුළ අවි ගබඩාවෙන් ටී-56 වර්ගයේ ගිනි අවියක් අස්ථාන ගතව තිබූ බවත්; සොයාගත් ගිනි අවිය එම අවිය බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර සෙබළා ගිනිඅවිය ද සමඟ වැලිසර නාවික හමුදා කඳවුරට භාර දී ඇති අතර, අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිසියට භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47