AFC Banner
Empty Ad
Empty Ad

තවත් කොරෝනා ආසාදිතයන් 1097ක් හමුවෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 1097 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 120,521ක් ලෙසටයි.මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 878ක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුව ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 101763ක් දක්වා ඉහළ ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?