ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “නාමල් සමඟ ගමින් ගමට” වැඩසටහන අද (02) අනුරාධපුර ප්‍රදේශයෙන් ආරම්භ වුණා.
මෙම වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධානය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස ඓතිහාසික ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි සෑ රදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.
මෙහිදී අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් සහ රුවන්වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඥානතිලක නායක හිමියන් ද පිරිසට ආශිර්වාද එක්කර සිටියා.
පසුගිය කාලයේ සිදුවූ අතපසුවීම් නිවැරදි කරගෙන සියලු සංස්කෘතීන්ට ගරු කරන හා ආරක්ෂා කරන, පළිගැනීම වෙනුවට දියුණු රටක් නිර්මාණය කිරීම සඳහා පොදුජන පෙරමුණ ඉදිරියේදී ගොඩනැගෙන බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙහිදී පැවසුවේ.














හොරු වැඩ පටන් ගන්නෙම අනුරාධපුරෙන්මනෙ ..
ඒ ශුද්ධ භූමිය අපවිත්‍ර කරන මේ ජරා යක්කුන්ට ගූ ගහල පන්නන්න කොන්ද පන තියෙන එවුන් ඉන්නවද?
නන්දසේනය රුවන්වැලි සෑය ලඟින් පටන් අරගෙන රටම කාල මගදි ඌත් පැනල ගියා..
නාමලයො අංගොඩින් පටන් ගනින් මූල්ලෙරියවෙන් ඉවර කරතැයි ඉස්සෙල්ලා තාත්තාටයි අම්මාටයි ඉන්න තැනක් හොයලා දිපන්