ජනපති යාපනයේ – උතුරේ රැකියා විරහිත උපාධිධාරීන් පාරට බහී (ඡායාරූප)

උතුරු පළාත් රැකියා විරහිත උපාධිධාරීන් අද (31) පෙරවරුවේ උද්ඝෝෂණය නිරත වුණා.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූ අතර, එම අවස්ථාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක එම කාර්යාලය තුළ යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා සහභාගීව සිටියා.

මෙතෙක් පැවති රජයන් විසින් උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් රජයේ රැකියා ලබාදීම පැහැරහැර ඇති බැවින්, තමන්ට ඉන් මහත් අසාධාරණයක් සිදුව ඇති බවයි උද්ඝෝෂණයේ නිරත පිරිස් සඳහන් කළේ.

උතුරු පළාත් රැකියා විරහිත උපාධිධාරීන් විශාල ප්‍රමාණයකට මේ වන විටත් වසර ගණනක සිට ස්ථීර රැකියාවක් නොමැතිව පීඩා විඳින බැවින් උපාධිධාරීන් වෙනුවෙන් වත්මන් රජයේ අවධානය යොමු කොට රැකියා තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙසයි උද්ඝෝෂකයින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

B 6
B 2
B 5
B 3
B 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56