කාලගුණයෙන් දැනුම්දීමක්

උතුරු, උතුරු-මැද,නැගෙනහිර,ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එහි සඳහන්.

එමෙන්ම දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතින බවත් වාර්තා වනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
2
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.10
00:00
Video thumbnail
සලේ ගැන ගම්මන්පිලගෙන් සැර කතාවක් - නලින්ද මල්ලෙ පොල් උත්තර දෙන්නේ..මාව අමාරුවේ දාන්න බෑ
06:14
Video thumbnail
යකෝ අපේ දරුවෝ මළේ..එතකොට තොපි එකෙක්වත් කතා කළාද ?
00:37
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..දැඩි උණුසුම් තත්ත්වයක්
00:43
Video thumbnail
සත්‍යග්‍රහයේ සෙට් එක මහ රෑ බජව් දාදා ගත්ත සුපිරි FUN එක
00:30
Video thumbnail
තවත් පුද්ගලලෙක් සත්‍යග්‍රහයට කඩා පනියි - යකෝ අපේ දරුවෝ මළේ..එතකොට තොපි එකෙක්වත් කතා කළාද ?
01:26
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළ යුද පිටියක් වෙයි - ගයන්ත හොඳට සිංහල කියවගන්න ගිහින්..තේරුම්ගන්න බෑ
04:10
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:14:25
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..දැඩි උණුසුම් - "යකෝ ගූ කාපිය ගිහින්..බ##...දීපන් මහින්දයට"
03:29
Video thumbnail
සුජීව නිසා කථානායකටත් යකා නගියි - ඔයාව එළියට යවනවා දැන්..සිංහල තේරෙන්නේ නැද්ද ?
03:29