19න් පහළ කාන්තා ලෝක කුසලානයේ සුපර් සික්ස් වටය අද ඇරඹේ

වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර‍ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපර් සික්ස් වටයේ තරග අද (25) ආරම්භ වනවා.

මෙම තරග වටයේ දී එක් කණ්ඩායමකට තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට සිදු වනවා.

ඒ අනුව සුපර් සික්ස් වටයේ තරග 04ක් අද (25) දිනයේ පැවැත්වීමට නියමිතයි.

ඒ, අනුව මෙම වටය අවසානයේ දී කාණ්ඩ දෙකේම පෙරමුණේ රැඳී සිටින කණ්ඩායම් හතර අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබනවා.

ශ්‍රී ලංකාවට අමතරව එංගලන්තය, නවසීලන්තය, ඇමරිකාව, නයිජීරියාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය, බංග්ලාදේශය සහ බරහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් 11 සුපර් සික්ස් වටය සඳහා සුදුකම් ලබා සිටිනවා.

සුපර් සික්ස් වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය හෙට (26) ස්කොට්ලන්තය සමඟ පැවැත්වෙන අතර, දෙවන තරගය ලබන 29 වනදා ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37
Video thumbnail
රිය අනතුරු වෙද්දි රන්වල බීමතින් ඉදලා නැද්ද...?..තනතුරු නොසලකා නීතීය දැඩිව ක්‍රියාත්මක කරනවා
08:37
Video thumbnail
දිලිත් ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් ගැටඹේ විහාරස්ථානයට තීන්ත හා උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
11:44


?