Indian Premier League

ඔබාමාටත් ID එක පෙන්වන්න පුළුවන් වුණා නම් අර්චුනා මොකෙක්ද? – සීලරතන හිමිගෙන් දැඩි විරෝධයක් (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්චුනා මහතාගේ විනය විරෝධී හැසිරීම්වලට එරෙහිව ජනසෙත පෙරමුණේ සභාපති බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් විමසා සිටින්නේ මෙවැනි විනය විරෝධී, ජාතිවාදී හැඟීම් ඇති කරවන මන්ත්‍රීවරයෙකුට එරෙහිව ගනු ලබන පියවර කවරේද යන්නයි.

රථ වාහන වැරදි සිදු කිරීම් සම්බන්ධයෙන් වාහනය නතර කළ විට තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යැයි කීම අනුවණකමක් බවත් සීලරතන හිමි පවසනවා.

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන බරාක් ඔබාමා ද ජනාධිපති වශයෙන් කටයුතු කරන විටත් තමන්ගෙන් ජාතික හැඳුනුම්පත ඉල්ලපු අවස්ථාවේ ඔහු නොපැකිළ ව නීතිය අවනත වෙමින් එය ලබා දුන් බවත් අර්චුනා යනු මොකෙක්දැයි යන්නත් බත්තරමුල්ලේ සීලරතන හිමියන් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුබ ගමන් සසුනිසුරාණෙනී - සුදතුම් පියාණන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර සිදුකරන්නේ මෙහෙමයි
31:30
Video thumbnail
බලංගොඩ කස්සප හිමිගෙන් ආණ්ඩුවට රතු එළියක්
12:09
Video thumbnail
දිලීත්ගේ මුළු මූණම අද රතු වෙලා...මොකද මේ මළ පැනලා
10:54
Video thumbnail
අනේ අපේ ජනාධිපතිතුමාට අනේකවාරයක් පිං !
04:43
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:34:40
Video thumbnail
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අදයි
01:50
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03

?