ඔබාමාටත් ID එක පෙන්වන්න පුළුවන් වුණා නම් අර්චුනා මොකෙක්ද? – සීලරතන හිමිගෙන් දැඩි විරෝධයක් (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්චුනා මහතාගේ විනය විරෝධී හැසිරීම්වලට එරෙහිව ජනසෙත පෙරමුණේ සභාපති බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් විමසා සිටින්නේ මෙවැනි විනය විරෝධී, ජාතිවාදී හැඟීම් ඇති කරවන මන්ත්‍රීවරයෙකුට එරෙහිව ගනු ලබන පියවර කවරේද යන්නයි.

රථ වාහන වැරදි සිදු කිරීම් සම්බන්ධයෙන් වාහනය නතර කළ විට තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යැයි කීම අනුවණකමක් බවත් සීලරතන හිමි පවසනවා.

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන බරාක් ඔබාමා ද ජනාධිපති වශයෙන් කටයුතු කරන විටත් තමන්ගෙන් ජාතික හැඳුනුම්පත ඉල්ලපු අවස්ථාවේ ඔහු නොපැකිළ ව නීතිය අවනත වෙමින් එය ලබා දුන් බවත් අර්චුනා යනු මොකෙක්දැයි යන්නත් බත්තරමුල්ලේ සීලරතන හිමියන් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13