CID එකේ පැය 06ක් හිටි මනූෂ පිටව යයි (වීඩියෝ)

පැය 06කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත් ව ගොස් තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (21) පස්වරුවේ දී හිටපු අමාත්‍යවරයා නික්ම ගිය බවයි.

තමන් කිසිදු ලෙසකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග නො හැරිය බව ද හිටපු අමාත්‍යවරයා කියා සිටියා.

අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට තමන් CID වෙතින් දිනයක් මීට පෙර ඉල්ලා තිබූ බවත් ඒ අනුව අද දිනය හිමි වූ බවත් ඒ අනුව පැමිණ ප්‍රකාශය ලබා දුන් බවත් හිටපු අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසුවා.

ආණ්ඩුව උත්සාහ දරන්නේ; කවුරුන් හෝ අත්අඩංගුවට ගෙන ජනප්‍රිය වීමට බවත්, බංකොළොත් වූ රටක් ඩොලර් සංචිත ගොඩනගා හැදූ බවත් හෙතෙම වැඩිදුරටත් මතක් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51