සිතාසි මැද සැඟවී සිටි දකුණු කොරියාවේ ජනාධිපති අත්අඩංගුවට

දකුණු කොරියාවේ ජනාධිපති යූන් – සුක් – යෙයොල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කළේ පසුගියදා දෝෂාභියෝගයට ලක් වීමෙන් පසු දැඩි විරෝධය මධ්‍යයේ යූන් ජනාධිපතිවරයා ධුරයෙන් අස් වූ අතර ඔහු ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී තිබුණ ද එය දකුණු කොරියානු ආරක්ෂක අංශවලට නම් පහසු වූයේ නැහැ.

ඊට හේතුව වූයේ යූන්ගේ ආධාරකරුවන් විසින් ඔහුව දැඩි රැකවල් මධ්‍යයේ ආරක්ෂා කර සිටීම හේතුවෙන්.

අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගැනීම අසාර්ථක වූ නමුත් දකුණු කොරියානු දූෂණ විරෝධී විමර්ශකයින් විසින් ජනාධිපති යූන් සුක් යෙයොල් ඔහුගේ ආරක්ෂක කාර්ය මණ්ඩලය සහ ආධාරකරුවන් සමඟ පැය ගණනක් පැවති ගැටුමකින් පසු ඔහුගේ නිවසේ දී ම අත්අඩංගුවට ගැනීමට සමත් ව ඇති බවයි වාර්තා වන්නේ.

දෙසැම්බර් මාසයේ දී යුද නීතිය පැනවීමට කෙටි කාලීන උත්සාහයකින් පසුව, කැරැල්ලක් ඇති කිරීමේ චෝදනා මත යූන් සති ගණනාවක් සැඟවී සිටියා.

අධිකරණයෙන් සිතාසි පවා නිකුත් ව තිබියදී හිටපු ජනාධිපතිවරයා එය නොසලකා හැර කටයුතු කළ අතර කොරියානු දූෂණ විමර්ශන කාර්‍යාලයේ (CIO) නිලධාරීන් භාරයේ ඔහු මේ වන විට පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12