Indian Premier League

2025 වසරටම ටෙස්ට් තරග හතරයි – මැතිව්ස් කණගාටුවෙන්

2025 වසර සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා ද ඇත්තේ ටෙස්ට් තරග 04ක් පමණක් බව වාර්තා වනවා.

ඒ, අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ එළඹෙන 29 වනදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සහ බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක් සඳහා මෙම වසරේ දී ශ්‍රී ලංකාව එක්වීමට නියමිතයි.

කෙසේ වෙතත් මෙලෙස අඩු ටෙස්ට් තරග සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අයි.සී.සීයට සිය අප්‍රසාදය පළකර තිබෙනවා.

ඒ, සිය නිල එක්ස් ගිණුමට සටහනක් එක්කරමින්.

මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවයි එහි මැතිව්ස් වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර 2026 වසර සඳහා ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ටෙස්ට් තරග 06ක් පමණක් වීම ද විශේෂත්වයක්.

ඒ, අනුව 2026 වසරේ දී ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව සහ පකිස්ථාන යන කණ්ඩායම් සමඟ ටෙස්ට් තරග දෙක බැඟින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
5
+1
2
+1
10
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?