2025 වසරටම ටෙස්ට් තරග හතරයි – මැතිව්ස් කණගාටුවෙන්

2025 වසර සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා ද ඇත්තේ ටෙස්ට් තරග 04ක් පමණක් බව වාර්තා වනවා.

ඒ, අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ එළඹෙන 29 වනදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සහ බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක් සඳහා මෙම වසරේ දී ශ්‍රී ලංකාව එක්වීමට නියමිතයි.

කෙසේ වෙතත් මෙලෙස අඩු ටෙස්ට් තරග සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අයි.සී.සීයට සිය අප්‍රසාදය පළකර තිබෙනවා.

ඒ, සිය නිල එක්ස් ගිණුමට සටහනක් එක්කරමින්.

මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවයි එහි මැතිව්ස් වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර 2026 වසර සඳහා ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ටෙස්ට් තරග 06ක් පමණක් වීම ද විශේෂත්වයක්.

ඒ, අනුව 2026 වසරේ දී ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව සහ පකිස්ථාන යන කණ්ඩායම් සමඟ ටෙස්ට් තරග දෙක බැඟින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
5
+1
2
+1
10
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23