රටක හමුදාව පුහුණු කළ යුත්තේ යුද්ධයකට ම විතරක් නොවෙයි – යුද හමුදාපති (වීඩියෝ)

ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ගේ සහ බඳවා ගන්නා නවක හමුදා සොල්දාදුවන්ගේ පුහුණු වීම් අඛණ්ඩ ව සිදු කරගෙන යන බව නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො මහතා පවසනවා.

මෙරට 25 වැනි යුද හමුදාධිපතිවරයා වශයෙන් දෙසැම්බර් 31 වැනි දින සිට වැඩ භාර ගැනීමෙන් අනතුරුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදා ගනිමින්; අනතුරුව මල්වතු – අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට අද (04) මහනුවරට පැමිණි අවස්ථාවේ දියි ලසන්ත රොද්‍රිගො මහතා මේ බව පැවසුවේ.

රටක හමුදාවක් පුහුණු කළ යුත්තේ යුද්ධයක දි පමණක් ම නොව හදිසි ආපදා තත්ත්වයක දී ඇතුළු පුළුල් ආරක්ෂණ වැඩසටහන්වලට මුහුණ දීම සඳහා බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

එමෙන්ම වත්මන් රජය ගෙන යන නව වැඩපිළිවෙළ වන ‘ ක්ලීන් ශ්‍රී ලංකා’ සඳහා හැකි සෑම ආකාරයකින් ම ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය හිමිවන බව ද යුද හමුදාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56