ජපන් ජබර ගලවන්න පරාක්‍රම සමුද්‍රයට බට නියෝජ්‍ය ඇමති

‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Srilanka) වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශය වන පරාක්‍රම සමුද්‍රයේ පිරී පවතින ජලජ ශාක සහ රොන් මඩ ඉවත් කිරීම ආරම්භ කෙරුණා.

මෙම නව වැඩසටහනේ සමාරම්භය ඊයේ (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කොළඹ ජනාධිපති ලේකම් කාර්‍යාල පරිශ්‍රය ඉදිරිපිටදියි.

ඒ අනුව අද දිනයේ සිට දිවයින පුරා මෙම වැඩසටහන කොටස් වශයෙන් ආරම්භ කෙරුණා.

පරාක්‍රම සමුද්‍රයේ ජලජ ශාක ඉවත් කිරීමේ කටයුත්තට නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ද එක් වුණු අයුරු දක්නට ලැබුණා.

පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි 116,100ක් වන අතර එය කුඹුරු අක්කර 25,188කට ජලය සපයනවා.

එමගින් එම ප්‍රදේශයේ ගොවි හා ධීවර පවුල් 250කට පමණ සිය වෘත්තීය ජීවිතයට විශාල බලපෑමක් පරාක්‍රම සමුද්‍රයෙන් සිදු වනවා.

ජලාශයේ ජලජ ශාක ඉවත් කිරීමට සමුද්‍රයට බට නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ගොවීන් හට වැඩ කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කර ලස්සන රටක් නිර්මාණය කරලීමට ඇප කැප වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?