ජපන් ජබර ගලවන්න පරාක්‍රම සමුද්‍රයට බට නියෝජ්‍ය ඇමති

‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Srilanka) වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශය වන පරාක්‍රම සමුද්‍රයේ පිරී පවතින ජලජ ශාක සහ රොන් මඩ ඉවත් කිරීම ආරම්භ කෙරුණා.

මෙම නව වැඩසටහනේ සමාරම්භය ඊයේ (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කොළඹ ජනාධිපති ලේකම් කාර්‍යාල පරිශ්‍රය ඉදිරිපිටදියි.

ඒ අනුව අද දිනයේ සිට දිවයින පුරා මෙම වැඩසටහන කොටස් වශයෙන් ආරම්භ කෙරුණා.

පරාක්‍රම සමුද්‍රයේ ජලජ ශාක ඉවත් කිරීමේ කටයුත්තට නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ද එක් වුණු අයුරු දක්නට ලැබුණා.

පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි 116,100ක් වන අතර එය කුඹුරු අක්කර 25,188කට ජලය සපයනවා.

එමගින් එම ප්‍රදේශයේ ගොවි හා ධීවර පවුල් 250කට පමණ සිය වෘත්තීය ජීවිතයට විශාල බලපෑමක් පරාක්‍රම සමුද්‍රයෙන් සිදු වනවා.

ජලාශයේ ජලජ ශාක ඉවත් කිරීමට සමුද්‍රයට බට නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ගොවීන් හට වැඩ කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කර ලස්සන රටක් නිර්මාණය කරලීමට ඇප කැප වන බවයි.

  1. Clean Sri Lanka කිව්වම මෙයා හිතලා තියෙන්නෙ කුණු සුද්ධ කරනවා කියලා . අයියෝ මේ වගේ මෝඩ මිනිස්සු

  2. මන් හිතුව clean sri lanka කිව්වම හොරු අල්ලල වැරදි නැති කරල කියපු විදියට හොරු නැති රටක් හදන වැඩපිලිවෙලක් කියල..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18