ශ්‍රී පාදය වැඳ එන අතරමගදී පවුලක් පිටින් රෝහලට ගිය හැටි (ඡායාරූප)

එකම පවුලේ පිරිසක් ගමන් කළ ජිප් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ පස්දෙනා ම රෝහල්ගත කර තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ අද (30) දින ශ්‍රී පාද වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් ජිප් රථයක් බවයි වාර්තා වන්නේ.

ජීප් රථය ගොඩකවෙල දක්වා ධාවනය කරමින් සිට ඇති අතර නල්ලතන්නිය – මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ
මස්කෙලිය බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයේදියි රථය අනතුරට ලක් ව ඇත්තේ.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ බැවින් මස්කෙළිය මූලික රෝහලෙන් තුවාලකරුවන් දික්ඔය රෝහලට මාරුකර යවා තිබෙනවා.

ජීප් රථය තුළ මගීන් 07 දෙනෙකු සිට ඇති අතර ඉන් කුඩා දරුවෙකු හා රියදුරු සුළු තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදු ව තිබෙනවා.

01 4 1
02 4 1
01 1 2
01 3 1
01 7
02 1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22