හදවත සංස්පර්ශිත කළ ආදරණීය ප්‍රියාගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක් (වීඩියෝ)

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අප අතරින් අද (24) පෙරවරුවේ සමුගත් මෙරට සංගීත ක්ෂේත්‍රයේ නො මැකෙන මතක සටහනක් රන් හඬකින් තැබූ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඔහුගේ පුත් ලක්ෂිත සූරියසේන මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ; හෙට (25) දින පෙරවරු 8.30 ට තම පියාගේ දේහය අංක 154/1 පාසල්, මාවත, ගංගොඩවිල – නුගේගොඩ පිහිටි නිවසේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අනිද්දා (දෙසැම්බර් 26) දින බ්‍රහස්පතින්දා සවස 2 සිට පස්වරු 5 දක්වා ජාතික ගුවන් විදුලි පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇති.

එදින සවස 6.00 සිට 27 වෙනි සිකුරාදා දින සවස 3.00 දක්වා දේහය බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ තැබීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම දේහය පිළිබඳ ව අවසන් කටයුතු 27 වෙනි සිකුරාදා සවස 4.00ට බොරැල්ල කනත්තේ දී සිදු කෙරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56