ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් පොළකට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයින් 68 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි නගර බලධාරීන් පැවසුවේ.
මෝටර් රථය ධාවනය කළ සැකකරු 50 හැවිරිදි සෞදි අරාබි ජාතික වෛද්‍යවරයකු බවට විශ්වාස කෙරෙනවා.
සැකකරු ජර්මනින් ආරක්ෂක අංශවලින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.














අන්තවාදී ත්‍රස්තවාදීන් අන්‍ය ආගමික ජනතාව සංහාරය කීරීමේ එක ක්‍රමයයක් … සියලුම රටවල් ඊශ්‍රායලය හා ඇමරිකාව සමග එක්ව ආරාබි අන්තවාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට එක්වීම එම රටවල ජනතාව සංහාරයෙන් බේරාගැනීමට එකම මගයි. ලංකාව ද සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ලංකාවේ isis පාස්කු බෝම්බයට සත්‍ය යුක්තිය ඉටුකර ලංකාව ඇෆ්ගනිස්තානය කීරීමේ ඉරාන පලස්තීන අන්තවාදී ත්‍රස්තවාදී කුමන්ත්‍රණය පරාජය කල යුතුය.