උත්සව සමයේ බිත්තරයක් රුපියල් 30-35 අතර මිලකට

එළඹෙන උත්සව සමය සඳහා බිත්තරයක් රුපියල් 30 සහ 35 අතර මිලකට මිල දී ගත හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි සියලු සිල්ලර වෙළෙන්දන්ගෙන් ඉල්ලා සිටියේ අද (16) දිනයේ සිට බිත්තරයක් රුපියල් 35ට අඩුවෙන් පාරිභෝගිකයින්ට ලබාදෙන ලෙසයි.

පසුගිය 2023 වසරේ උත්සව සමයේ දී බිත්තරයක් රුපියල් 65-70 අතර මිලකට අලෙවි වූ බවත්, කෙසේ වෙතත් මේ වන විට බිත්තර නිෂ්පාදනය ඉහළ යාම හේතුවන් මිල ස්ථාවර වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම සියලුම බිත්තර ගොවීන් සතුව තොග අතිරික්තයක් ඇති බව ද සභාපතිවරයා පවසනවා.

ඒ, අනුව ග්‍රෑම් 50 බිත්තරයක් රුපියල් 30-32 අතර මිලකට මිලදී ගත හැකි බවත්, ග්‍රෑම් 55ට වඩා බර බිත්තරයක් රුපියල් 33-35ත් අතර මිලකට මිල දී ගත හැකි බවයි ඔහු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47