ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති අභිනව කතානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මිවයාන් ලී (Miyon Lee) මහත්මිය හා කතානායක අසෝක රන්වල මහතා අතර හමුවක් පැවැත්වුණා.

මෙම හමුවීම පසුගියදා (04) පැවැත්වුණු බවයි ඊයේ (11) දිනයේ දී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්‍යාලය පැවසුවේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ද එක් ව සිටියා.

මෙම හමුවේ දී නව ධුරයෙන් වෙනුවෙන් දකුණු කොරියානු තානාපතිවරියගෙන් අසෝක රන්වල මහතාට සුබාශිංසන ද හිමිවුණා.

දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව පිළිබඳ ව සිහිපත් කරමින් දකුණු කොරියානු තානාපතිනිය පැවසුවේ; ලංකාව සහ දකුණු කොරියාව අතර පවතින සමීප සබඳතාව ශක්තිමත් කරගත යුතු බවයි.

මහනුවර උමං මාර්ගයේ ( Kandy Tunnel) ව්‍යාපෘතියේ වැඩ කටයුතුවල ද අවසන් අදියර මේ වනවිට සිදු කෙරෙමින් තිබෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

b63fb179 7722 4035 ac57 738e67077be3
00de8423 4c02 456f b90c 2c1f6bf84aed
5db40441 83a4 47a4 95ba e8066bf2e49e
473855f8 13b6 4fad b526 74033e73154a
849ba979 161d 4b86 a73c e9cb99bf8dab
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?