මන්දගාමී අන්තර්ජාලයේ වාර්තාව පාකිස්තානයට

ලොව අන්තර්ජාල වේගය අඩුම රාජ්‍යයන් අතර පාකිස්තානය ද මුල් 100 දෙනා අතරට පැමිණ තිබෙනවා.

ජංගම දූරකථන හරහා අන්තර්ජාල පහසුකම් මන්දගාමී වීම අතින් පාකිස්තානය 100 වැනි ස්ථානයටත් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාහි ශ්‍රේණිගත කිරීම්වල 141 වැනි ස්ථානයටත් පත් ව තිබෙනවා.

Ookla’s Speedtest Global Index විසින් වාර්තා කරන ලද පරිදි පාකිස්තානයේ පවතින ව්‍යාකූලත්වයෙන් පිරි දේශපාලනය හමුවේ අන්තර්ජාල වාරණ දැඩිව පවතින බැවින් ජංගම හා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල වේගයන් ගෝලීය වශයෙන් 12%ක අවම මට්ටමකට පත් ව ඇති බවයි.

මෙම දර්ශකය ඔක්තෝබර් වන විට ජංගම අන්තර්ජාල වේගය අනුව රටවල් 111කින් 100 වැනි ස්ථානයට සහ බ්‍රෝඩ්බෑන්ඩ් වේගය අනුව රටවල් 158කින් 141 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර තිබෙනවා.

පසුගිය මාස කිහිපය තුළ, WhatsApp හි මාධ්‍ය බාගත කිරීමේ දුෂ්කරතා සහ නිරන්තර සම්බන්ධතා ගැටළු ඇතුළුව, රට පුරා සිටින පරිශීලකයින් මන්දගාමී සම්බන්ධතාවලට මුහුණ දී ඇති බවයි පාකිස්තානයේ අන්තර්ජාල අර්බුදයන්ගේ නවතම තත්ත්වය වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17