දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර T20 තරගාවලිය ඇරඹෙයි

තරග 03කින් සමන්විත පන්දුවාර 20 – 20 තරගාවලියේ පළමු තරගය අද (10) ආරම්භ වනවා.

ඒ දකුණු අප්‍රිකාව සහ සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර යි.

මෙම තරගය මෙරට වේලාවෙන් ඩර්බන් නුවර දී රාත්‍රී 9.30ට ආරම්භ වනවා.

දකුණු අප්‍රිකාවේ නායකත්වය හෙන්රිච් ක්ලාසන්ට හිමි ව ඇති අතර පාකිස්තාන නායකත්වය දරන්නේ මොහොමඩ් රිස්වාන් විසින්.

මීට පෙර දකුණු අප්‍රිකානු 20 -20 ක්‍රිකට් ආකෘතියේ නිත්‍ය නායකත්වය දැරූ එයිඩ්න් මාක්‍රම් මෙම තරගාවලියට එක්වන්නේ නැහැ.

ඒ ඊයේ (09) දින අවසන් වුණු තරග 02කින් සමන්විත ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියට එක්වීම හේතුවෙන් ඔවුන්ව විවේක ගන්වා තිබීම මතයි.

එබැවින් මාක්‍රම් මෙම තරගාවලියට එක්වන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?